Breaking News
Home / දේශීය පුවත් / වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට වලින් රටට සේවයක් කල බුදු බණට හිලෑවුන යකා අනුෂාගේ සම්පුර්ණ කතාව ගම්පහ ජනතාව අවධානයෙන් අහන්න මැතිවරණය ලගයි

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට වලින් රටට සේවයක් කල බුදු බණට හිලෑවුන යකා අනුෂාගේ සම්පුර්ණ කතාව ගම්පහ ජනතාව අවධානයෙන් අහන්න මැතිවරණය ලගයි

ගම්පහ දිස්ත්‍රික්කය යනු වෙනත් පළාත්වලට සාපේක්ෂව ඕනෑම හරකෙක් ගොනෙක් හොරෙක් වෛශ්‍යාවක් රටේ සේවයටයයි රටේ නීති හදන පාර්ලිමේන්තුවට යවන පළාතකි.

ලංකාවේ අනිත් පළාත්ද මිට දෙවැනි නැති අතර රටේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව මොට්ටම වී ඇති යුගයක් ලෙස කනගාටුවෙන් කිව යුතුයි. මෙවන් චරිත පිටපතක් මෙන් කතාවක් කියූ පලියට මනාප දී රටේ පාලනයට යවයි.

එහෙත් උන්ට සැලසුම් දැක්මක් ප්‍රතිපත්තියක් ගම ආසනය හදන්න අලුත් සංකල්ප මොනාද යන්න කිසිවකු අහන්නේ නැත. ලේ රත්වී නැතිනම් හැගීම් ඇවිස්සී මනාපය ගසා ඕනෑම ගොනකු රටේ පාලනයට යවා වසර 70 දියුණු වෙමින් පවතින රටක් යයි උහුල්ලමින් තප්පුල්ලමින් සදාකාලිකව ජිවත් වී මියයයි.

මේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට රගපා ක්ෂේත්‍රයට ඇවිත් දැන් අධිකරණයට පවා නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට රින්ගිමට කැස කවන අනුෂා දමයන්තිගේ ආන්දෝලනාත්මක සම්පුර්ණ කතාව.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!