Breaking News
Home / Video / වාහන අවභාවිතාවකට ඇතුලට ගිය විමල්ගේ ගෝලයා වීරකුමාරට මෛත්‍රී රාජ්‍ය පොලිස් ඇමතිකම දෙන්න යනවලු

වාහන අවභාවිතාවකට ඇතුලට ගිය විමල්ගේ ගෝලයා වීරකුමාරට මෛත්‍රී රාජ්‍ය පොලිස් ඇමතිකම දෙන්න යනවලු

ලංකාවේ දේශපාලනය යනු මෙයයි. මොවුන් වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කඩේ යන වහල්ලුන්ට යන එන මං නැතිවෙයි. එනිසයි අප වසර ගනනක් එක දිගට පවසන්නේ මධ්‍යස්ථව දේශපාලනය දෙස බලා සුදුසු අවස්ථාවට තීරන ගන්න ලෙස. වහල්ලුන් වී කඩේ යන උදවියට ප්‍රථිපත්ති ස්ථාවරයක් නැතිනම් කඩේ යන වහල්ලුන්ගේ වහල්කම යනු දිවි නසා ගැනීමක්.

විස්තරේ පහතින් බලන්න

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!