Breaking News
Home / දේශීය පුවත් / ව්‍යවස්ථාව සංශෝධනයට සජිත් කෘත්‍යාධිකාරයට එකගවුනත් කරු හමුවූ සුජීව ඇතුළු කණ්ඩායම එය විමසු පසු පලායයි

ව්‍යවස්ථාව සංශෝධනයට සජිත් කෘත්‍යාධිකාරයට එකගවුනත් කරු හමුවූ සුජීව ඇතුළු කණ්ඩායම එය විමසු පසු පලායයි

සමගි බලවේගය නම් වූ සන්ධානයක් පිහිටවන බව පවසමින් ආරම්භකල සන්ධානය සන්ධානයක් නොව පක්ෂයක් බව කෘත්‍යාධිකාරය තීරණය කල පසු එහි ඇතුලත් එක වගන්තියක් වන ‘සමගි සන්ධානයේ සාමාජිකයින් වෙනත් පක්ෂයක සාමාජිකයින් නොවේ’ යන්න සංශෝධනය කර මෙය සන්ධානයක ස්වරුපයක් දෙන ලෙස ඉල්ලා සිටි අතර එයට සජිත් එකග වී ඇත.

එජාපය හා මෙම සන්ධානය එකට එකතුවී තරග වැදීමට කරන අවසන් උත්සහා කිහිපය ලෙස මේ වන විට එජාපය දැඩි ලෙස සාකච්ඡා වලට සහභාගී වෙමින් සිටි. එහිදී අද එජාපය තනිව තරග කලහොත් එජාපයට නායකත්වය දෙන්නට යන කරු හමුවූ සජිත් පිලේ සුජීව සෙනසිංහ උපුල් ජයසුරිය ඇතුළු තවත් නවක නීතිඥයකුගෙන් සමගි බලයේ ව්‍යවස්ථා සංශෝධනය විමසු විට ඔවුන් සජිත් ප්‍රේමදාසට අමතා දුන් උපදෙස් මත ඒ පිළිබද කිසිදු සාකච්චාවක් නොකර රැස්වීම අවලංගු කර ඉවත්ව ගොස් තිබෙනවා.

සමගි බලය යන පක්ෂයට මේ වන විට එජාපයේ බහුතරය කඩා එහි සාමාජිකයන් කරගෙන ඇති අතර එජාපය මේ වන විටත් සජිත් ඇතුළු කල්ලිය විසින් දියකර දමා අවසන්. සජිත් පසුපස එජාපයේ සිටි මන්ත්‍රීවරු වශී වී යන නිසාවෙන් එජාපය මේ වන විට දෙකඩ වීම ස්තිරවී ඇත. එජාපයෙන් දේශපාලනය ආරම්භ කර දේශපාලන ජීවිතය ජයගත් මේ සියල්ල කන්න දුන් අත හොදින්ම හපා කා අවසන් අතර සජිත්ගේ පිහිටෙන් පාර්ලිමේන්තු ගිය පසු ඒ ආකාරයෙන්ම මේ කෙලෙහි ගුණ නොදත් පිරිස් සජිත්ගේ අතද නොකාවියයි සජිත් සිතනවානම් ඔහු ලංකාවේ හංවඩු ගැසී ඇති ආකාරයට උපන් ගෙයිම මොඩයෙක්ම වෙයි. දශක 7 ක දැවැන්තයින් සිටි ලිබරල් පක්ෂය අවසන් හුස්ම මේ වන විට හෙලමින් සිටි.

About article14

Check Also

කෝටි 2 ක හාල් තොගයක් ඇමති බන්දුල ගම්පහදී වටලයි

සත්ත්ව ආහාර නිෂ්පාදනයට ගබඩා කර තිබූ රුපියල් දෙකෝටි අටලක්ෂයක් වටිනා සහල් මෙට්‍රික් ටොන් 300ක් පාරිභෝගික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!