Breaking News
Home / දේශීය පුවත් / වසර 3 හමාරකින් පාර්ලිමේන්තුව විසිරිවිම නිසා විශ්‍රාම වැටුප අහිමිවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 71 කගේ නම් ලැයිස්තුව මෙන්න

වසර 3 හමාරකින් පාර්ලිමේන්තුව විසිරිවිම නිසා විශ්‍රාම වැටුප අහිමිවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 71 කගේ නම් ලැයිස්තුව මෙන්න

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමිවන මන්ත්‍රීවරුන් 71 ක් සදහා වසර 3 හමාරකින් පාර්ලිමේන්තුව විසිරිවිම නිසා විශ්‍රාම වැටුප අහිමිව යනවා.
කොලඹ – එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, උදය ගම්මන්පිල

ගම්පහ – හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, චතුර ⁣සේනාරත්න, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිමල් ලාන්සා, සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ

කළුතර – පියල් නිශාන්ත ද සිල්වා, ලක්ෂ්මන් විජේමාන්න, නලින්ද ජයතිස්ස

මහනුවර- මයන්ත දිසානායක, ලකී ජයවර්ධන, එස්. වේළුකුමාර්, ආනන්ද අලුත්ගමගේ, අනුරාධ ජයරත්න

නුවරඑළිය – නඩරාජා තිලකේෂ්

මාතලේ – රංජිත් අළුවිහාරේ, රෝහිණි කුමාර විජේරත්න

ගාල්ල – බන්දුලාල් බණ්ඩාරිගොඩ

මාතර – නිරෝෂන් ප්‍රේමරත්න, කාංචන විජේසේකර

හම්බන්තොට – චානුක දිනුෂාන්

යාපනය – ධර්මලිංගම් සත්‍යදරන්, ඊෂ්වරපාදම් සරවනභවන්

වන්නි – චාල්ස් නිර්මලනාදන්, සිවප්‍රකාශම් සිවමෝහන්, කාදර් කාදර් මස්තාන්

දිගාමඩුල්ල – දයා ගමගේ, ⁣ඊබ්‍රාහිම් මොහොමඩ් මන්සූර්, කවීන්ද්‍රන් කෝඩිස් වරන්

මඩකලපුව – ජී. සිරිනේෂන්, එස්. විජෙයාන්ද්‍රන්

ත්‍රිකුණාමලය – අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ්, ඉම්රාන් මහරුෆ්

කුරුණෑගල – ජේ. සී. අලවතුවල, නලීන් බණ්ඩාර, තුෂාර ඉඳුනිල් අමරසේන

පුත්තලම – හෙක්ටර් අප්පුහාමි, සිසිර කුමාර, අශෝක ප්‍රියන්ත, සනත් නිශාන්ත පෙරේරා

අනුරාධපුර – චන්දිම ගමගේ, රහුමාන් ඉස්තාන්

පොලොන්නරුව – නාලක කොලොන්නේ, අනුර සිඩ්නි ජයරත්න

බදුල්ල – චමින්ද විජේසිරි, අරවින්ද කුමාර්

මොණරාගල – ආනන්ද කුමාරසිරි

රත්නපුර – හේෂා විතානගේ, ඒ. ඒ. විජේතුංග, කරුණාරත්න පරණවිතාන

කෑගල්ල – තාරක බාලසූරිය, සාරති දුෂ්මන්ත, සුජිත් සංජය පෙරේරා, තුසිතා විජේමාන්න, ඒ. ඩී. ප්‍රේමදාස, සන්දිත් සමරසිංහ

ජාතික ලැයිස්තුව- මලිත් ජයතිලක, අංගජන් රාමනාදන්, ජයම්පති වික්‍රමරත්න, අශු මාරසිංහ, එම්. නවාසි, එම්. සල්මාන්, ඒ. හෆීස්, සිරිනාල්ද මැල්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!