Breaking News
Home / දේශීය පුවත් / වසර හතකට පෙර කෝලි දඹුල්ලේ ආපු වෙලේ ජීවිතේ වැදගත්ම දෙයක් වෙලා!

වසර හතකට පෙර කෝලි දඹුල්ලේ ආපු වෙලේ ජීවිතේ වැදගත්ම දෙයක් වෙලා!

විරාත් කෝලි මීට වසර 7 කට පෙර පලමු තරගය ක්‍රීඩා කල ක්‍රීඩාංගනයේම නැවත නායකයා ලෙස ක්‍රීඩා කිරීමට සිදුවීම ගැන ඔහු පුද්ගලිකව ගොඩක් සතුටුවන බව කෝලී විශේෂයෙන් සදහන් කලා. ඔහුගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් ලෙස ඔහු ඉතා හැගීමෙන් එය පවසා සිටියා.

පලමු එකදින තරගයේ කාසිය වාසිය කෝලි ලබාගත් අතර පලමුවෙන් පන්දු යැවීමට ඔහු තීරනය කලා. නායක උපුල් තරංගගෙන් ඇසූ විට ඔහු පැවසුවේ ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ ඔහු සිටියේ පන්දුවට පහර දීමට ප්‍රථමයෙන් එනිසා එම තීරනයේ කිසිදු බලපෑමක් නැති බවයි.

කෙසේවෙතත් වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනන්දුට එක්දින වරම් අද ලැබී තිබෙනවා.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!