Breaking News
Home / ක්‍රිඩා / වසරකට සුපිරි ආදායමක් ලබන ඇන්ජලෝට තරග පාවා දීමට අවශ්‍යද? මෙන්න ආදායම..

වසරකට සුපිරි ආදායමක් ලබන ඇන්ජලෝට තරග පාවා දීමට අවශ්‍යද? මෙන්න ආදායම..

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ ආදායම
$1 Million(US dollars) ලෙස සමාජ ජාලවල සදහන් වෙනවා. ඒ ක්‍රිකට් සහ අනෙකුත් සියළු ආදායම් මාර්ගයන්

ඔහු නියෝජනය කරන වෙළද නාම(Presents)

  1. Samsung
  2. Oppo
  3. Hewlett Packard (hp)
  4. Ceylon Cold Stores(Elehant house)
  5. Lenovo
  6. National Development Bank
  7. Nestle Lanka
  8. Center Fruits
  9. Mobitel Lanka

මෙවැනි ආදායමක් ලබන කෙනක් තරග පාවාදීමට අවශ්‍යද යන්න දැන් සමාජයට නැගෙන තවත් ප්‍රශ්නයක්. කෙසේවෙතත් මෙවැනි ප්‍රශ්න විසදීමට අමාත්‍යවරයා වග බලාගත යුතුයි.

About article14

Check Also

නිරාගමික මංගලගේ මතයට රනිල්ගෙන් කනේපහරක්

ථෙරවාදී බුදු දහම නිසා මෙරට ශිෂ්ටාචාරයත් සිංහල ජාතියත් බිහි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!