Breaking News
Home / දේශීය පුවත් / වසන්තගෙන් පැහැදිලි කිරීමක් අහපුවම සුපුරුදු ජවිපේ අවලාද චණ්ඩි පාර්ට් උත්තර

වසන්තගෙන් පැහැදිලි කිරීමක් අහපුවම සුපුරුදු ජවිපේ අවලාද චණ්ඩි පාර්ට් උත්තර

ජවිපෙ සමරසිංහ දූෂිත ව්‍යාපාරිකයකු මුන ගැසුනා එය සත්‍යද මෙයට ජවිපෙ සුපුරුදු උත්තරය වන මඩ සහ චන්ඩි පාර්ට් නොදී සාක්කි සහිතව සමාජයට නිවරදි කරන්න යනුවෙන් හි දර්ශන හදුන්ගොඩ වාර්ථාවක් ඉදිරිපත් කලා.

එම වාර්ථාවට ජවිපේ සුපුරුදු චණ්ඩි ප්‍රතිචාර දක්වා තිබෙන්නේ එම ප්‍රශ්නය ඇසූ පුද්ගලයාගේ උපන් ඇද ඇසූ තැනේ ඇද කියමින්. මෙය රටක පාලනය ගන්න ඉන්න අයගේ ප්‍රශ්නයකට පිලිතුරුනම් බලය ගත් දිනයක ප්‍රශ අසන මාධ්‍යවේදීන් හෝ පුද්ගලයින් එල්ලා තබන්නටද බැරි නැත.

ජවිපේ යනු වරදක් පෙන්වූ විට පිලිගන්නට කැමති උදවියක් නොවන වග ඔවුන් දිගින් දිගටම තහවුරු කරමින් සිටි. අප මිනිසුන් ලෙස යම් අඩුපාඩු සිදුවිය හැකි. එය නිවරදි නොවන දෙයක්නම් සංයමයෙන් පිලිතුරු දීමට හික්මීමක් තිබිය යුතුය. එහෙත් මෙසේ ගමේ චන්ඩින් වගේ චෝදනාවකට පිලිතුරු දීමෙන් වන්නේ තම ව්‍යාපාරයම තුට්ටු දෙකට වැටීමයි. ඒ අතින් ජවිපේ නායකයාගේ යම් හික්මීමක් දැකිය හැකි බවත් මැදිහත්ව දකින අප වැන්නන්ට පෙනෙයි.

වසන්ත සමරසිංහගේ සැර වීඩියෝව පහතින්

About article14

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!