Breaking News
Home / දේශීය පුවත් / වත්කම් බැරකම් හෙළි නොකලාට හිටපු මන්ත්‍රී සචින්ද වාස්ට දැවැන්ත රු1000 ක දඬයක්. නොගෙව්වොත් හිරේ හොඳේ!

වත්කම් බැරකම් හෙළි නොකලාට හිටපු මන්ත්‍රී සචින්ද වාස්ට දැවැන්ත රු1000 ක දඬයක්. නොගෙව්වොත් හිරේ හොඳේ!

වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට රුපියල් 1000ක දඩයක් නියම කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල විසින් අද (07) මෙම නියෝගය ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයෙකුව සිටියදී 2011 මාර්තු 31 වන දා සිට 2012 මාර්තු 31 වන දා දක්වා වත්කම් බැරකම් හෙළි නොකිරීමට අපොහොසත් වීම නිසා අල්ලස් දුෂණ විමර්ශන කොමිසම් සභාව විසින් ඔහුට එරෙහිව මෙම නඩුව පනවා තිබුණා.

යම් හෙයකින් ඔහු එම දඩය නොගෙවන්නේ නම්, ලිහිල් දඩුවම් සහිත වසරක දඩුවමක් ලබා දීමට ද නියම කර තිබෙනවා.

About article14

Check Also

අයිඑස් සම්බන්ධකම් ඇති මාබෝලේ පොහොට්ටු සංවිධායක අසුවෙයි

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!