Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ලෝකේ වෙනස් වෙන විදිහියට වෙනස් වෙන ලංකාවේ ජනප්‍රිය කාර් එක මරුටි ඉලෙක්ට්‍රික් එක

ලෝකේ වෙනස් වෙන විදිහියට වෙනස් වෙන ලංකාවේ ජනප්‍රිය කාර් එක මරුටි ඉලෙක්ට්‍රික් එක

පළමු මරුටි ඉලෙක්ට්‍රික් මෝටර් රථය තවත් දෙවසරක් තුළ වෙළෙඳපොළට හඳුන්වා දීමට සැළසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අමෙරිකානු ඩොලර් 16,000ක පමණ මිළකට  එය වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා ටොයෝටා සමාගමේ තාක්ෂණික සහාය හිමි වනවා.

සුසුකි හා ටොයෝටා සමාගම් අතර ඒ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට මේවන විට අත්සන් තබා තිබෙනවා.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!