Breaking News
Home / Video / ලෝකයේ හිතුවක්කාර උතුරු කොරියා නායකයා දිවියේ පලමු වතාවට රහසේ රටින් පිටවී චීනයට. මැයි ට්‍රම්ප් හමුවෙයි

ලෝකයේ හිතුවක්කාර උතුරු කොරියා නායකයා දිවියේ පලමු වතාවට රහසේ රටින් පිටවී චීනයට. මැයි ට්‍රම්ප් හමුවෙයි

උතුරු කොරියානු නායක කිම් ජොං අන්, චීන ජනාධිපති ෂී – ජින්පින් හමුවී සාර්ථක සාකච්ඡා පවත්වා ඇති බව චීන මාධ්‍ය පවසනවා.

එහිදී න්‍යෂ්ටික අවි අත්හදා බැලීම නැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම හමුව උතුරු කොරියාව, ඇමරිකාව සහ දකුණු කොරියාව අතර පවතින සාකච්ඡා සාර්ථක වීමේ පළමු පියවර ලෙස හඳුන්වා දිය හැකි බවයි.

උතුරු කොරියානු නායක කිම් ජොං අන්, මැයි මාසයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවනු ඇති.

About lanka

Check Also

ජනාධිපතිවරයට වසර 4 හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරවන්න බැ තුනෙන් දෙකක් සම්මත විය යුතුමයි. පොහොට්ටුවේ නායක ජිඇල් පිරිස් කියයි

2015 අප්‍රේල් 27 දින පාර්ලිමේන්තුවේදී, උපුටා ගැනීම හැන්සාඩ් වාර්තාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!