Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ලෝකයේ සුපිරිම වෙබ් අඩවි facebook සහ instagram ලොව පුරා බිඳ වැටේ

ලෝකයේ සුපිරිම වෙබ් අඩවි facebook සහ instagram ලොව පුරා බිඳ වැටේ

ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස ලංකාවේ 7.30 ට පමණ ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය වන facebook සහ එහි සහෝදර වෙබ් අඩවිය වන Instagram යන වෙබ් අඩවි දෙකම බිඳ වැටුණා. ලොව ලොව පුරා facebook සහ Instagram භාවිතා කරනන් සවස 7.30 සිට වෙනත් සමාජ ජාල සහ වෙබ් අඩවි මගින් මෙම facebook අඩවියට ඇතුළුවීමට නොහැකි බව දක්වමින් සටහන් එක්කර තිබුණා

එසේම ලෝකයේ ජනප්‍රිය ප්‍රවෘත්ති නාලිකා පවා බිලියන දෙකක් වන ලෝකයේ විශාල විශාලතම සමාජය ජාලය බිඳ වැටී ඇති බවට තොරතුරැ වාර්ථා කරා. මෙය මේ සතිය ඇතුලත සිදුවූ දෙවන බිඳවැටීමටයි. මෙම බිඳ වැටීම විනාඩි 45 ක පමණ කාලයක් පැවතුනා.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!