Breaking News
Home / Video / ලෝකයම පිළිගත් ජාතිවාදයට එරෙහි ලන්ඩනයේ ලොව ප්‍රසිද්ධ දේශනයක් කල ලෝක පුජිත සංගා එකට එක්වී නැගිටිමු කියමින් සියල්ලට පණිවිඩයක් තබයි

ලෝකයම පිළිගත් ජාතිවාදයට එරෙහි ලන්ඩනයේ ලොව ප්‍රසිද්ධ දේශනයක් කල ලෝක පුජිත සංගා එකට එක්වී නැගිටිමු කියමින් සියල්ලට පණිවිඩයක් තබයි

බෙදී වෙන්වී ලබා ගත් දෙයක් නොමැති බවත් අතීතයෙන් අප ඉගනගත් දෙයකුත් නැති බවත් සියල්ල ජාතිවාදය පැත්තක දමා එකට එක්වී කටයුතු කරමු යයි පවසමින් ෆේස්බුක් පිටුව ඔස්සේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

සංගක්කාරගේ එම්සිසී දේශනය ලොව විශ්වවිද්‍යාලවල මෙන්ම ලංකාවේ විශ්ව විද්‍යාලවල ජාතිවාදය ත්‍රස්තවාදය පිළිබද අධ්‍යන වලට යොදා ගන්නවා. එහෙත් මේ රටේ බල ලොබින් සමහරක් ජාතිවාදය අවුස්සමින් පටු අරමුණු ඉටු කරගනිමින් සිටිනවා

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!