Breaking News
Home / Video / ලෝකයක් වටින ඇතා කුකුලට සමාන කරන ඔස්තාර්ලා ඉන්න රටේ මතක වස්ත්‍ර පූජා කරමින් සිරුර මිහිදන් කල මිනිස්සු

ලෝකයක් වටින ඇතා කුකුලට සමාන කරන ඔස්තාර්ලා ඉන්න රටේ මතක වස්ත්‍ර පූජා කරමින් සිරුර මිහිදන් කල මිනිස්සු

මහා උගත් යයි රැඩිකල්යයි සිතන නරිවාදන් කියවන උන් ඉන්නා රටේ අහිංසක ගමේ මිනිසුන් ටිකක් එකතුවී ගල්ගමුවේ දලපූට්ටුවා යන ඇත් රජුගේ සිරුර සංඝරත්නයේ සහබාගීත්වයෙන් මතකවස්ත්‍ර පූජා කර මිහිදන් කර තිබෙනවා.

කුකුල් මසයි ලෝකයේ වඳවෙමින් යන සත්වයකුයි එකට සමාන කිරීම රැඩිකල් වීම නොව එය ගොන් කමයි. දලපූට්ටුවා වසර 44 ක් ජීවත්ව සිටියදී කුකුල් මස අමතක වූ උන්ට කුකුල් මස මතක් වන්නේ රටක් වටින සතෙක්ට මුදල් වෙනුවෙන් කල සාහසික අපරාධය දුටු විටයි. එම ඔස්තාර්ලට මේ මොහොතේ සිට වෙනම අරගලයක් කුකුලා වෙනුවෙන් කල හැක. එත් ලංකාවේ නරිවාදන් කියවන උන් දලපූට්ටුවාගේ කථාව අමතක වූ විට කුකුලා එක එක ආකාරයට උයාගෙන කයි.

ගමේ මිනිසුන් මතකවස්ත්‍ර පූජා කිරීම හා වාර්ථාව පහතින්

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!