Breaking News
Home / විශේෂ ලිපි / ලොව හෙල්ලූ ජුරාසික් පාර්ක් චිත්‍රපටියේ ඩයිනෝසර් හදපු අපේ රටේ ශිල්පියා

ලොව හෙල්ලූ ජුරාසික් පාර්ක් චිත්‍රපටියේ ඩයිනෝසර් හදපු අපේ රටේ ශිල්පියා

අපේ රටේ මෙවන් ලෝක පූජිත ජනප්‍රිය දක්ෂයන් ඉන්න වගනම් අපේ රටේ වැඩි දෙනෙක් දන්න කාරනයක් නොවෙයි. මේ ජයන්තා රණවක. ප්‍රවීණ අංග රචන ශිල්පියා. ආලෝකෝ උදපාදී චිත්‍රපටියේ පවා නිර්මාණ කර තිබෙන්නේ මොහු.

එලෙසම ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ඩයිනෝසර් නිර්නාමානයට මොහු සහ තවත් දස දෙනෙක් එකතු වී තිබෙනවා. ඒ සම්පූර්ණ විස්තරය පහතින් වීඩියෝව බලන්න.

 

About article14

Check Also

බන්දු කලා සංධානයක් පිහිටවන දිනයේ රට කලාකරුවෝ ටීවී ලොක්කෝ දේශපාලකයෝ ගැන කියපු ඇඬෙන කථාව

බන්දු කලා සංධානයක් පිහිටවන දිනයේ රට කලාකරුවෝ  ටීවී ලොක්කෝ දේශපාලකයෝ ගැන කියපු ඇඬෙන කථාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!