Breaking News
Home / දේශීය පුවත් / ලොව උසම කෘතිම නත්තල් ගස අර්ජුන පසුගිය වසරේ හදපු නත්තල් ගස කියලා ගිනස් වාර්ථා වෙබ් අඩවිය වාර්ථා කරයි

ලොව උසම කෘතිම නත්තල් ගස අර්ජුන පසුගිය වසරේ හදපු නත්තල් ගස කියලා ගිනස් වාර්ථා වෙබ් අඩවිය වාර්ථා කරයි

පසුගිය වසරේ ගාලු මුවදොර පිටියේ ඉදිකළ බොහෝ ආන්දෝලනයට තුඩු දුන් නත්තල් ගස, ලෝකයේ විශාලතම කෘතිම නත්තල් ගස ලෙස ගිනස් වාර්තා හිමිකර ගෙන තිබේ.

ගිනස් ලෝක වාර්තා අනුව විශාලතම කෘතිම නත්තල් ගස මීටර් 72.1 (උස අඩි 236 6.58) උසින් යුක්ත වන අතර එය 2016 දෙසැම්බර් මස 24 වන දින කොළඹ ශ්‍රී ලංකා අර්ජුන රණතුංග සමාජ සේවා (ශ්‍රී ලංකාව) විසින් අත්පත් කර ගෙන ඇත.

Guinness World Record – Largest artificial Christmas tree

2017 වසරේ නත්තල් සමරමින් කොළඹ නගරයේ ගාලු මුවදොර පිටියේදී පැවති දින තුනක නත්තල් සැණකෙළියක් උදෙසා මෙම නත්තල් ගස නිර්මාණය කරන ලදී.

 

About article14_2

Check Also

ඥානසාර හිමිට පසුව ජනාධිපති සමාව දුමින්දට. තුන්වේල ගෙදරින් කාලා ස්ථුලතාවය සිරිසේන කොළඹින් අත්සන් එකතු කරමින් ගහන ගේම හිරුනිකා හෙළි කරයි

තුන්වේල ගෙදරින් කන දුමින්දට අධික බර නිසා බන්ධනාගාර රෝහලේ සිටින බවත් සිරිසේනගේ ඡන්ද ව්‍යාපාරයට සහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!