Breaking News
Home / දේශීය පුවත් / ලොව අංක එකේ 20 20 කණ්ඩායම එරෙහි දස්සා තම කණ්ඩායම සමග ඉතිහාසගත ලෙස ජය ලබයි

ලොව අංක එකේ 20 20 කණ්ඩායම එරෙහි දස්සා තම කණ්ඩායම සමග ඉතිහාසගත ලෙස ජය ලබයි

ශ්‍රී ලංකා පළමුව පන්දුවට පහර දී ලකුණු 165 කඩුලු 5 යි. විශිෂ්ට පිතිහරභයක නිරතවූ ධනුෂ්ක ගුණතිලක ලකුණු 57 ලබා ගත්තේ පන්දු 38 දී. 4 පහර 8 හා 8 පහරක් එයට අයත්. අවසන් එක්දින තරගයේදී විශිෂ්ට ශතකයක්ද ලබා ගත්තා.

ඊට අමතරව අවිශ්ක 33 ක් භානුක 32 හා නායක දසුන් ඉක්මන් ලකුණු 17 ද ලබා ගත්තා. බානුක හා දසුන් හයේ පහර 2 බැගින් එල්ල කළා.හස්නයින් කඩුලු 3 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ලොව අංක එකේ ශ්‍රේණිගත කිරීම් වල සිටින ලෝක ශුර පකිස්ථානය 101 යි. එහිදී ඉෆ්ටිකාර් අහමඩ් 25 හා 24ෂෆ්රාස් ක් ලබා ගත්තා. ව්නිදු කඩුලු 2 ක් ප්‍රදීප් කඩුලු 3 උදාන 3යි ලබා ගත්තා.

මෙම තරගය අතිශය පෙරළිකාර ජයක් බවට පත්වන්නේ පකිස්ථානය 20 20 හෝ එක්දින තරගයකදී පකිස්ථානය පරදා 20ඇත්තේ 15 න් පසුයි. එසේම පකිස්ථානයේදී පකිතනයේදී පරදා ඇත්තේ වසර 10 ට පසුයි. පකිස්තානයට එරෙහි 20 20 තරගයක ලබා ගත ලොකුම ජය වන්නේද මෙයයි

ශ්‍රී ලංකාවේ දෙවන පෙළ කණ්ඩායමක් ක්‍රීඩා කරත් ඉතා උනන්දුවෙන් ක්‍රීඩා කල කණ්ඩායම අතිශය ලෙස විචාරකයන් අගය කළා. එසේම නායකත්වයත් පැසසුවා. විශේෂයෙන්ම කලකට පසු ලංකාවේ ක්‍රිකට් වල දැඩි උනන්දුවක් ඇති සම විටම පන්දු යවන්නන්ට රකින්නට කතා කරන කඩුලු රකින්නකු ඉතා ඉහලින් පවත්වාගෙන යන්නෙකු ලෙස මිනොඩ් බානුක කැපී පෙනීම ශ්‍රී ලංකා අනාගතයට අතිශය වටිනා සොයාගනිමකි.

තරග 3 යුත් තරගාවලිය 1 -0 ලෙස ඉදිරියෙන් සිටින අතර තරගයේ වීරයා බවට පත්වුයේ ධනුෂ්ක ගුණතිලක. දෙවන තරගය 7 වනදා අනිද්දා සවස 7 ට ආරන්ම්භ වීමට නියමිතයි.

About article14

Check Also

අවුරුදු 30 ක් සැලසුම් කල යාපනය ගුවන්තොටුපල මාස 6 න් හදපු හැටි

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!