Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ලොරි ටෝක් දීපු කවට පිං පොංට දැන් පියුමියි ඉරාජුයි හරිම ශෝක්ලු

ලොරි ටෝක් දීපු කවට පිං පොංට දැන් පියුමියි ඉරාජුයි හරිම ශෝක්ලු

ඇග පෙන්නලා ජනප්‍රිය වෙන්න හදන්න එපා. වික්ටර් මහත්තයා කල දේ මේ කාටවත් කරන්න බෑ. පියුමි කෙහෙල් වලින් කෑවා වගේ මිත්‍රයා ඉරාජ්ටත් හම්බවෙයි කොරියාවේ කොල්ලන්ට රෙස්පෙක්ට්, පියුමි රට වෙනුවෙන් මොනදා කලා කියනවා මොනාද ඇග පෙන්නපු එකද කියලා අම්බානක ලොරි කන්ටේනර් පිටින් ටෝක් දීපු රජිත හිරාන් නැතිනම් විකට කවටය පිච් පොංගේ දිව වෙනස් වෙලා.

ඒ පහුවෙනිදම ආය ඒ දීපු ටෝක් ටිකට සමාවෙන්න කියලා හරිම කණගාටුවෙන් කියලා වීඩියෝවක් දාලා. හැබෑවටම මොහු කවටයෙක් වුන එක විතරයි මේකෙන් වුනේ. ඔහුට මේ වගේ සමාව ඉල්ලන්න වෙයි කියලා දන්නවන්ම් ඇයි ලොරි ටෝක් දුන්නේ. මොකක් නමුත් අපට නොපෙනෙන හේතුවක් නම් මේකේ තියෙනවා

පිංපොං අඬන වීඩියෝව පහතින්

About article14

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!