Breaking News
Home / Video / ලසිත් මේ ඉන්න වේග පන්දු යවන්නන්ට වඩා නම් තාමත් හොඳයි කෝබ්‍රා ඩාන්ස් එකනම් දුර ගියා වැඩි – ලංකාවේ රිදී සීනුව රසල්(රස්ටි)

ලසිත් මේ ඉන්න වේග පන්දු යවන්නන්ට වඩා නම් තාමත් හොඳයි කෝබ්‍රා ඩාන්ස් එකනම් දුර ගියා වැඩි – ලංකාවේ රිදී සීනුව රසල්(රස්ටි)

ලංකාවේ තරගාවලියකින් ලංකාව අයින් වීම තරගාවලියට හරි නැ. සෙනග එන එකට ඒක ලොකු බලපෑමක්. ලසිත් දැන් ඉස්සර කෙනා නෙවෙයි. ඒත් 50 % ක හිටියත් එයා දැන් ඉන්න යට වඩා නම් හොඳයි වගේ.

කෝබ්‍රා ඩාන්ස් එක එකට එක එන්නේ පහුගිය තරගාවලියේ ඉදන්. ඒක දුර ගියා වැඩි. ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න තනි සටනක් දෙන ලොවක් ආදරය කරන රස්ටි කියන කතාව.

About article14

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!