Breaking News
Home / ක්‍රිඩා / ලසිත් ඉන්නේ කලකිරීමකින් ඒත් දැන් කණ්ඩායමේ තරගය වැඩි. අපි හිතන්නේ ලෝක කුසලානය ගැන. ඇන්ජලෝත් ලසිතුත් අඩුපාඩු හදාගන්න ඕන – ගුරුසිංහ

ලසිත් ඉන්නේ කලකිරීමකින් ඒත් දැන් කණ්ඩායමේ තරගය වැඩි. අපි හිතන්නේ ලෝක කුසලානය ගැන. ඇන්ජලෝත් ලසිතුත් අඩුපාඩු හදාගන්න ඕන – ගුරුසිංහ

Image result for mahela jayawardene in practice

ලසිත් මාලිංග පිළිබඳවද අසංක ගුරුසිංහ අදහස් දක්වා ඇත.”මාලිංග අන්තිම දවස් කීපයේ T20 තරඟ වල දක්ෂතා පෙන්නුවා තමයි හැබැයි ඔහු පහුගිය මාස 2 බැලුවොත් වැඩිය ක්‍රිකට් ක්‍රීඩා කරලා නෑ.

Image result for asanka gurusinha

මාලිංග ලොකු සිත් තැවුලෙන් ඉන්නවා කියල මම දන්නවා,ඔහු මාත් එක්කත් කතා කළා,හැබැයි ලක්මාල්,ප්‍රදීප් කණ්ඩායමට පැමිණීම එක්ක මාලිංගට මේ සංචිතයට එන්න අමාරුයි.අපි එක තරඟාවලියක් ගැන හිතල සැලසුම් හදන්න අවසතාව දෙන්න අමාරුයි .

අපේ සැලසුම තියෙන්නේ ලෝක කුසලානය ඉලක්ක කරගෙන.ඒ නිසා මම හිතන්නේ මාලිංග නැවත දක්ෂතා අතරට ආවොත් කණ්ඩායමට එයි.මාලිංග වුනත් දන්නවා එයා පහුගිය කාලේ හොඳ දක්ෂතා අතරේ හිටියේ නෑ කියල.”

Image result for lasith malinga and angelo

නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නොමැති වීම ගැනද ගුරුසිංහ අදහස් දක්වා ඇත.”මම දැනටත් කියන්නේ මැතිව්ස් තමයි අපිට ඉන්න හොඳම ක්‍රීඩකයා,මැතිව්ස් නැතිවීම අපිට ලොකු පාඩුවක්.

මැතිව්ස් ගැන අපි වගේම ඔහුත් ගොඩක් හිතන්න ඕන,ඔහුගෙ අබාදය නිතර නිතර එන නිසා මේ තත්වය නිවැරදි කරගන්න ඔනවිදියට තමන්ගේ ක්‍රිකට් ජීවිතය කළමනාකරණය කරගන්න මැතිව්ස් දැනගන්න ඕන.”

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!