Breaking News
Home / දේශීය පුවත් / ලබන සතියේ ඉන්ධන මිලත් ඉහල යන ලකුණු

ලබන සතියේ ඉන්ධන මිලත් ඉහල යන ලකුණු

රටේ රුපියලට පවතින ඩොලර් අගය ඉහල යාමත් ලෝක වෙළදපලේ ඉන්ධන මිල ඉහල යාමත් නිසා ඉන්ධන මිල ඉහල දැමීමට අවශ්‍ය බව ඉන්දියන් ඔයිල් සමාගම දන්වා තිබෙනවා.

ලබන සතියේ අදාල බලධාරින් සමග සාකච්චා පවත්වා ඉහල දැමීම පිලිබද තීරනයක් ගන්නා බව ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා.

About article14

Check Also

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි මෛත්‍රීට දන්වයි

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!