Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ලන්ඩන් නුවර මහමග ඝාතනය වූ ශ්‍රී ලාංකික තරුණයා පසුපස වසරක් තිස්සේ ලන්ඩනය භීතියට පත්කල අභිරහසක්

ලන්ඩන් නුවර මහමග ඝාතනය වූ ශ්‍රී ලාංකික තරුණයා පසුපස වසරක් තිස්සේ ලන්ඩනය භීතියට පත්කල අභිරහසක්

ශ්‍රී ලාංකික සම්බවයක් සහිත තරුණයෙකු පසුගිය ඉරිදා ලන්ඩන් නුවර මාර්ගයකදී ඝාතනයට ලක්වුණා.

28 හැවිරිදි වියේ පසුවූ අරුනේෂ් තංගරාජා නමැති මෙම තරුණයා පිහි ඇණුමකින් ඝාතනය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් එරට පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සිද්ධියට සැකපිට 44 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මේ අතර පසුගිය සතියේ දින 04ක් තුල තංගරාජාගේ ඝාතනය ඇතුළුව මෙවැනිම ඝාතනයන් 04ක් ලන්ඩනයේ සිදුව තිබෙනවා.

අරුනේෂ් තංගරාජා ඝාතනය වූ දින පස්වරුවේ තවත් තරුණයෙකු ඝාතනය කර ඇති අතර එම සිදුවීම මෙම ඝාතන රැල්ලේ සිදුවු ආසන්නතම සිදුවීම වනවා.

එරට ආරක්ෂක අංශ පවසන ආකාරයට මෙම වසරේ ගතවූ කාලය තුළ ඝාතනයන් 66ක් ලන්ඩනයේ සිදුව තිබෙනවා.

ශ්‍රී ලාංකික තරුණයා ඇතුළුව පසුගිය සතිය තුල ඝාතනයට ලක්වූ පුද්ගලයින් පහතින්.

About lanka

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!