Breaking News
Home / Video / ලක්ෂ 80 ක් හතුරුසින්හ ගන්නවානම් සේවයක් රටට ලැබෙන්න ඕන ටීම් එකට මගේ අතින් කන්න දුන්නා – හරින් රිදෙන්න කියපු කතා

ලක්ෂ 80 ක් හතුරුසින්හ ගන්නවානම් සේවයක් රටට ලැබෙන්න ඕන ටීම් එකට මගේ අතින් කන්න දුන්නා – හරින් රිදෙන්න කියපු කතා

ක‍්‍රිකට් කණ්ඩායමට හැකියාව සම්බන්දයෙන් ප‍්‍රශ්නයක් නැති බවත් ඇත්තේ අනවබෝධයක් බවත් ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි. කණ්ඩායමේ එකාට එකා විශ්වාස නොකරන තත්වයක් ඇති බවත් ආත්ම විශ්වාසය නැති ප‍්‍රශ්නයක් ඇති බවත් ඔහු සදහන් කලේය. කණ්ඩායම දිගින් දිගටම පරදිද්දී පුහුණුකරුවා මාසකට ලක්‍ෂ 80ක වැටුපක් ලබා ගැනීම අසාධාරණ යයිද ඔහු පැවසීය. මාධ්‍ය හමුවක්අ මතමින් පලකල අදහස්

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!