Breaking News
Home / Video / ලක්ෂ 275 වියදම් කර රාජකීය විදියට ඇදගෙන අමුත්තනුත් ලක්ෂ ගානක් වියදම් කරගෙන රාජකීය විදියට තියපු ප්‍රමෝෂන් උපන්දින සාදය

ලක්ෂ 275 වියදම් කර රාජකීය විදියට ඇදගෙන අමුත්තනුත් ලක්ෂ ගානක් වියදම් කරගෙන රාජකීය විදියට තියපු ප්‍රමෝෂන් උපන්දින සාදය

මේ වනවිට පුද්ගලයෙකුගේ උපන් දින සැමරුමක් පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හි අතිශය කතාබහට ලක්ව තිබෙනවා.

මේ පිළිබදව සොයා බැලූ වෙත අනාවරනය වූයේ කතාබහට ලක්ව තිබෙනා මෙම උපන් දින සැමරුම චන්දිමාල් ජයසිංහ නම් පුද්ගලයෙකුගේ බවයි.

වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් ජයසිංහ, කෝට්ටේ ප්‍රදේශයේ ඔහුගේම රූපලාවන්‍යාගාරයක හිමිකරුවෙක්.

පසුගිය මාර්තු 31 වැනිදා ඔහුගේ උපන්දිනය යෙදී තිබූ අතර උපන් දින සාදය කොළඹ ශැංග්‍රීලා හෝටලයේදී පැවැත්වුනා.

මෙහිදි රාජකීය උපන් දින සැමරුමක තේමාවකින් මෙම උපන් දින සැමරුම පැවති අතර මේ සදහා ජනප්‍රිය නළු නිළියන් ඇතුලු බොහෝ පිරිසක් සහභාගීව සිටියා.

Image may contain: 1 person, sitting and indoor

Image may contain: 1 person, smiling, standing and weddingImage may contain: 1 person, smiling, standingImage may contain: 2 people, people smiling, people standingImage may contain: 2 people, people smiling, people standingImage may contain: 2 people, people smiling, people standingImage may contain: 4 people, people smiling, people standing and weddingImage may contain: 3 people, people smiling, people standingImage may contain: 1 person, standing, text and indoorImage may contain: 2 people, people smilingImage may contain: 1 person, standing and weddingImage may contain: 1 person, standing and textImage may contain: 3 people, people smiling, people standing and textImage may contain: 1 person, standing, hat, beard, text and outdoorImage may contain: 6 people, people standing and suitImage may contain: 2 people, people standing and textImage may contain: 5 people, people smiling, people standingImage may contain: 2 people, people smiling, people standingImage may contain: table and indoorImage may contain: 6 people, people on stage, people dancing, people standing, shoes and indoorImage may contain: 2 people, table, food and indoorImage may contain: 1 person, standingImage may contain: 4 people, people smilingImage may contain: 9 people, people standingImage may contain: 9 people, people standingImage may contain: 4 people, people smiling, people standing and outdoorImage may contain: 2 people, people smiling, people standingImage may contain: 2 people, people standingImage may contain: 2 people, people standingImage may contain: shoes, table and indoorImage may contain: indoorImage may contain: 7 people

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!