Breaking News
Home / දේශීය පුවත් / ලක්ෂ ගණන් පඩි ගන්න විදුලි සේවකයන් වැටුප් ප්‍රශ්නයකට සබභාපති හා සේවකයන් හිරකරන් නටපු පට්ට පිස්සුව. අද සිට වර්ජනේ

ලක්ෂ ගණන් පඩි ගන්න විදුලි සේවකයන් වැටුප් ප්‍රශ්නයකට සබභාපති හා සේවකයන් හිරකරන් නටපු පට්ට පිස්සුව. අද සිට වර්ජනේ

ඒ ඊයේ දිනයේ විරෝධතාවයේ නිරත සේවකයින්ට පොලීසිය කළ පහරදීමකට විරෝධය පළ කරමිනි.

නීති විරෝධී වැටුප් වැඩි කිරීමක් නීත්‍යනුකූල කිරීමට දරන උත්සාහයකට විරෝධය පළ කරමින් විදුලිබල මණ්ඩල සේවකයින් ඊයේ පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළහ.

අනතුරුව ඔවුන් විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලයට ඇතුලුවී සභාපතිවරයා සිය ග්‍රහණයට ගත් අතර සභාපතිවරයා මුදාගැනුනේ කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙනි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, අඛණ්ඩ වර්ජනයක් සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් කර නොමැති බවයි.

 

About lanka

Check Also

දුරය අහිමිවීමේ බියෙන් රෝසි රනිල් ලග දණගහයි කොළඹ නගර සබාවට පලාත්සබාවෙන් කෝටි 300 ක පොල්ලක්

එක ගෙදර වසන සජිත් බලවේගයෙන් පුතා චන්දය ඉල්ලන කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!