Breaking News
Home / Video / ලංකාවේ සිටින වීර චරිත හොයාගන්න ලංකාවේ මාධ්‍යවලට බැරිවුනාට ලෝකයේ ජනප්‍රිය සමාජ මාධ්‍යවේදියා හොයාගත් නිහඬ සටන්කරුවාගේ මරණය වෙනුවෙන් ඔහු දුක්වෙයි

ලංකාවේ සිටින වීර චරිත හොයාගන්න ලංකාවේ මාධ්‍යවලට බැරිවුනාට ලෝකයේ ජනප්‍රිය සමාජ මාධ්‍යවේදියා හොයාගත් නිහඬ සටන්කරුවාගේ මරණය වෙනුවෙන් ඔහු දුක්වෙයි

දැනට මාස දෙකකට පෙර ලොව ජනප්‍රියම සමාජ මාධ්‍යවෙදියක් වන නස්රී දිනකට එක වීඩියෝවක් වැඩසටහනේ බේරුවල කි බෝඩ් වොරියර් යනුවෙන් වැඩසටහනක් කලේ නස්රිගේ ශ්‍රී ලංකා සංචාරය වෙලාවේදී.

ඔහුගේ එම වීඩියෝව කෝටි 2 ක් නරබා ඇති අතර ජිවිතයේ සියලු දේම හිමිව තිබියදී දිවිනසාගන්නා මිනිසුන් අතර අපට මුකුත් නැ කියන මිනිසුන් අතර තනි ඇගිල්ලක් පමණක් ක්‍රියා කර පොත් තුනක් ලියා ලොව පුරා බෙදා හැරපු වීරයෙක් වීමට ඉර්ෆාන්ට හැකි වුනා.

මේ නස්රී මාස දෙකකට පෙර ලංකාවට ආ වෙලේ කල වීඩියෝව

නමුත් මේ වීරයාව ලංකාවේ මාධ්‍ය වලට හොයාගැනීමට නොහැකිවුනා. ඇමරිකාවේ මාධ්‍යවේදියා දන්නා දේ ලෝකයම දන්නා දේ ලංකාවේ ප්‍රසිද්ධ වන්නේ මාස දෙකකට පෙරයි. ලංකාවේ මාධ්‍ය එය වාර්තා කරන්නෙත් ඉන් පසුයි.

උදේ සිට රැ වන තුරු මාධ්‍ය හා ගීත වල දෙන තල්ලුව අර්ථය මිනුන්ගේ ආකල්ප හා හැගීම් බොහෝවිට ඍනාත්මකයි. ඉතින් රටේ මිනිසුන් කොයි වෙලෙත් ජිවත් වන්නේ මහා දුකකින්. මෙයට මාධ්‍ය බාගෙට බාගයක් වගකිව යුතුයි. රටේ නමගිය මාධ්‍ය වගකීම හරි හැටි හදුනාගෙන තිබෙනවද යන්න සිතන විට දැනෙන්නේ දුකක් පමණි.

මේ නස් ඩෙයිලි ඉර්ෆාන්ගේ මරණය ගැන ලෝකය කියූ හැටි

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!