Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ලංකාවේ සමහරු සමාජ මාධ්‍ය ගැන හෑල්ලු කලාට ඉන්දියාවේ එක රැයෙන් තරුවක් කල 18 හැවිරිදි ප්‍රියා ප්‍රකාශ්

ලංකාවේ සමහරු සමාජ මාධ්‍ය ගැන හෑල්ලු කලාට ඉන්දියාවේ එක රැයෙන් තරුවක් කල 18 හැවිරිදි ප්‍රියා ප්‍රකාශ්

මේ දිනවල ලංකාවේ මෙන්ම ඉන්දියාවේ හා ලෝකය පුරා ජනප්‍රිය එක රැයකින් ජනප්‍රිය වූ ප්‍රියා ප්‍රකාශ් වොරියර් 1999 උපත ලද 18 හැවිරිදි අඩි 5’5 ක් උස තරුණියක්. කේරල ප්‍රාන්තයේ සිටින ඇය පළමු චිත්‍රපටයට රගපා ඇති අතර එහි “මානික්‍ය මලර් පුවේ” යන ගීතයේ තප්පර පහක පමණ කාලයක් තුල සිදුකරන ඉගියකට ලොව පුරා ප්‍රේක්ෂකයින් වසගයට පත්වී තිබෙනවා. “ඔරු ආදර් ලව්” යන චිත්‍රපටයේ තප්පර පහක කාලයටයි ප්‍රියා එක රැයකින් තරුවක් බවට පත්වන්නේ. මෙම චිත්‍රපටය මාර්තු මාසයේ නිකුත්වීමට ඇති අතර මෙය මලයාලම් චිත්‍රපටයක්.

කලාවට ගීතයට භාෂාව රට ජාතිය ආගම අදාළ නොවන අතර මුළු ලෝකයක් එක් තැන් කරන එකට රසවිදින ලොව සිමා මායිම් බිදින මේ කලාවට ඇත්තේ සියල්ලටම වඩා බලයකි.

අදාළ කොටස

සම්පුර්ණ ගීතය

Image result for priya prakash

Image result for priya prakashImage result for priya prakashImage result for priya prakash

Image result for priya prakash

Image result for priya prakash

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!