Breaking News
Home / Video / ලංකාවේ මෝඩයන් අන්දා හමර් ලිමොසින් එකෙන් ගිහින් නිර්වානය හොයන සමන්ත බඩ්ඩගේ මෙල්බන් වැඩිල්ල.

ලංකාවේ මෝඩයන් අන්දා හමර් ලිමොසින් එකෙන් ගිහින් නිර්වානය හොයන සමන්ත බඩ්ඩගේ මෙල්බන් වැඩිල්ල.

තමන් රහත් භාවය ලැබූ බැවින් සිරි සමන්තබද්‍ර බවට පත්වූ බව ප්‍රකාශ කර, පසුගිය සමයේදී දන්ත ධාතුන් වහන්සේ ඌරු දතකට සමාන කිරීම වැනි ආන්ද්හෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකල පිටදූවේ සිරිදම්ම හිමියන් පසුගිය මාසයේ මල්වතු මහා විහාරයට ගොස් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ සංඝ සභාව ඉදිරියේ වැඳ වැටී තමන් කල පව් වලට සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියා ඔබට මතක ඇති.

පසුගිය වසර කිහිපය පුරාම තමන් වහන්සේ රහත් වී ඇති බවත් තමන් මෙලොව බිහි වූ උතුම් බුදු හිමියන්ට සමාන බව පවසින් විවිධ වු ප්‍රකාශ සිදු කළේය.

තමන් රහතන් වහන්සේ නමක් යැයි ප්‍රකාශ කරන පසුගිය කාලයේ විවිධ හේතුන් නිසා ප්‍රසිද්ධව සිටින පිටිදූවේ සිරිධම්ම නොහොත් සිරි සමන්තබද්‍ර හිමි මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙනවා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති ධර්ම දේශනයක් සදහා උන්වහන්සේ ලිමෝසින් හමර් රථයකින් වඩින අයුරු වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතිනවා.

එය පහතින්,

 

About article14

Check Also

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර අවසන් හා එකම 20 20 තරගය සජ්විව බලන්න

එකම 20 20 තරගය සජ්විව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!