Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ පැරණිම සමාගමක් වන “සිංගර්” ලංකාවේ බිලියනපතියා මිලට ගනී

ලංකාවේ පැරණිම සමාගමක් වන “සිංගර්” ලංකාවේ බිලියනපතියා මිලට ගනී

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා මෙන්ම ශ්‍රී ලංකාවේ අංක එකේ බිලියනපතියාද වෙන ධම්මික පෙරේරා සිංගර් ශ්‍රී ලකා සමාගම මිලට ගෙන තිබේ.

ඒ ඔහුගේ හේලීස් සමාගම සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කොටස්වලින් 71%ක් මිලදී ගනිමිනි. ඒ සඳහා ඔහු වැයකර ඇති මුදල රුපියල් බිලියන 12.5කි.

මීට අමතරව පසුගිය මාසයේදී ඔහු ශ්‍රී ලංකා ෂිපින් සමාගමද මිලට ගත්තේය.

ධම්මික පෙරේරා සමාගම් කිහිපයකම හිමිකරුවෙක් වෙන අතර රෝයල් සෙරමික් සමාගම, බැංකු දෙකක් හා මූල්‍ය ආයතන තුනක්, කැසිනෝ මෙන්ම බොහෝ ව්‍යාපාර ඔහුට හිමිය.

 

 

About article14

Check Also

ලංගමයට සුපිරි බස් එයි. හරි හැටි නඩත්තු කිරීම හා බාවිතය ජනතාව හා පාලකයාට බාරයි

අපගේ සමාජ ජාලා වල අප නිතරම කතා කල කරන අප රටේ පොදු ප්‍රවාහන ප්‍රශ්නය හා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!