Breaking News
Home / Video / ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව රාවනා වන් අද පළමු වරට කක්ෂගත කරයි

ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව රාවනා වන් අද පළමු වරට කක්ෂගත කරයි

චීනයෙන් අතිවිශාල නයක් ලබා දී තවමත් රටේ ජනයා ගෙවන ලංකාවේ එකම පළමු චන්ද්‍රිකාව හා චන්ද්‍රිකා විද්‍යාඥයා ලෙස එවකට නම් කරගත් චිචි විද්‍යාඥයාට පසු නාසා ආයතනය හා ලංකාවේ ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානය හා ජපානය එක්ව හැබැවටම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යැවූ රාවනා වන් චන්ද්‍රිකාව අද කක්ෂ ගත කෙරුණා. මේ එම අවස්තාව.

About article14

Check Also

එජාපයෙන් ඩිල්දාස අලුතින් බෙර ගසා ගෝඨාට එක්වෙයි

අධිකරණ ඇමතිව සිට වසර 3 පමණ කිසිදු ක්‍රියාමාර්ගයක් රාජපක්ෂ වරු වෙනුවෙන් ගන්නට නොදුන්නායයි එජාපයෙන්ම චෝදනා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!