Breaking News
Home / විදෙස් පුවත් / ලංකාවේ නම කන්න කොහේ ගියත් එකෙක් ඉන්නවා. ඉතාලියේ යකා නටපු තරුණයෙක්

ලංකාවේ නම කන්න කොහේ ගියත් එකෙක් ඉන්නවා. ඉතාලියේ යකා නටපු තරුණයෙක්

ඉතාලියේ දුම්රිය පලක් අසළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු අතර සිදුවූ ගැටුමක් පිළිබඳ තොරතුරු වාර්තාවෙයි.

සිද්ධිය වී ඇත්තේ ඉතාලියේ පොටෝ නුවෝවා දුම්රිය ස්ථානය අසළදීය.

මෙහිදී එක් තරුණයෙකු විසින් අනෙකු තරුණයාට බිම දමාගෙන පහරදෙන අයුරු දැකගත හැකි අතර පසුව පිස්තෝලයක් එළියට ගෙන ඔහුට තර්ජනය කරන අයුරුද දැකගන්නට ලැබේ.

අදාළ තරුණයා පසුව එරට පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පරීක්ෂණ වලදි හෙලිව ඇත්තේ එය සෙල්ලම් පිස්තෝලයක් බවය.

මෙම තරුණයා මානසික ආබාධ තත්වයකින් පෙලෙන්නෙකු බවද තතු දන්නෝ පවසයි.

කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් නිසා හානි වන්නේ ශ්‍රී ලංකා නාමයට බව ඉතාලියේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ අදහසවී තිබේ.

සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.

About article14

Check Also

අවස්ථා ගණනාවකදී මහින්ද පාර්ශවය ලිපියේ තොරතුරු සම්බන්ධයෙන් සම්බන්ද කරගන්න උත්සහා කළා. දැනුත් පුළුවන් – ටයිම්ස් මාධ්‍යවේදිනිය චෝදනා වලට පිළිතුරු දෙයි

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් චීනුන්ගෙන් මුදල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!