Breaking News
Home / ක්‍රිඩා / ලංකාවේ දෙවන ඉනිම සුනුවිසුනු වෙද්දි දික්වැල්ල හුඳකලා සටනක වතුරේ යයි

ලංකාවේ දෙවන ඉනිම සුනුවිසුනු වෙද්දි දික්වැල්ල හුඳකලා සටනක වතුරේ යයි

ශ්‍රී ලංකා පකිස්ථාන පලමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද(2) ආරම්භ කරන විට ලංකාව 69/4 ක්ව තිබුනා. එහෙත් මේ වන විට ලංකාව 138 සියල්ල දැවී ගියා.

දැන් පකිස්ථානයට ලකුණු 135 අවශ්‍යයි ජයග්‍රහනයට. තනතිල්ල ඉතා දගකැවෙන එකක් නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ට එයින් බේරීමට කිසිදු උපක්‍රමයක් නොතිබූ බවයි පෙනී යන්නේ. ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කලේ දගපන්දු යවන ක්‍රීඩක යසීර් ශා කඩුළු 5/51 ලබා ගනිමින්.

දික්වැල්ල සහ සදකැන් හොද සම්බන්දතාවක් පැවත්වුවත් දිවා අහාරයට යන අවසන් පන්දුවේ ඔහු දැවී ගියා. එනිසා අමතර පන්දුවාරයක් ක්‍රියාත්මක කල අමීර් නුවන් ප්‍රදීප්ගේ කඩුල්ලත් ලබා ගත්තා.දික්වැල්ල නොදැවී 40 යි.

ලකුණු පුවරුව පහතින්

About article14

Check Also

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!