Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් එකෙන් ඉතාලියේ වාහන පදින්න අවසර ලැබෙයි

ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන් එකෙන් ඉතාලියේ වාහන පදින්න අවසර ලැබෙයි

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර රියදුරු බලපත්‍රයේ වලංගුභාවය පිළිගැනීම සම්බන්ධයෙන් වූ ගිවිසුමකට අත්සන් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ දී ලබාගන්නා වූ රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ ද එලෙසින්ම භාවිත කිරීමට එරට ජීවත්වන 11000කට අධික ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබෙනු ඇත.

මෙම තීරණය ඉතාලියේ තුළ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

Sathhanda

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!