Breaking News
Home / Video / ලංකාවේ කුහකයෝ ලූෂන්ට සිංහ කොඩිය උස්සන්න නොදුන්නත් ඇමරිකාවේ තරගාවලියේ හොඳ 4 ට ලූෂන් තේරෙයි

ලංකාවේ කුහකයෝ ලූෂන්ට සිංහ කොඩිය උස්සන්න නොදුන්නත් ඇමරිකාවේ තරගාවලියේ හොඳ 4 ට ලූෂන් තේරෙයි

ලුෂන් ඇමෙරිකාවේ තියෙන Mr. Atlas තරගාවලියේ සිංහ කොඩිය ඉහලට ඔසවනවා කියලයි කිවුවේ.හැබැයි ලුෂන්ට මේ තරගාවලියට සිංහ කොඩිය අරං යන්න තහනම් කියලයි ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනය කිවුවේ. තමන්ගේ වාසි මල්ල වෙනුවෙන් රටේ ක්‍රීඩාව පාවා දෙන පාලකයොන්ට රිදෙන්න උත්තරයක් දෙන්න බාධක ගොඩක් මැද ලූෂන් ඇමෙරිකාවට ගියා.

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මේ පාර පැවැත්වෙන Mr. Atlas තරගාවලියේ පළමු දවස ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම නිමා වුණා. එහිදී හොදම ක්‍රීඩකයන් 4 දෙනා අතරට එන්න ලුෂන්ට පුළුවන් වුණා.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!