Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ලංකාවේ කළු සිංහයා කායවර්ධන ලෝක ශූරයා ඕස්ට්‍රියාවේදි කිලෝ 3 ක් බර බර්ගර් එකක් පැය බාගෙන් කාපු හැටි

ලංකාවේ කළු සිංහයා කායවර්ධන ලෝක ශූරයා ඕස්ට්‍රියාවේදි කිලෝ 3 ක් බර බර්ගර් එකක් පැය බාගෙන් කාපු හැටි

ශ්‍රී ලංකාවටම අභිමානයක් වෙමින් ඕස්ට්‍රියානු කාය වර්ධන ශූරතාවලියෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් පසුගියදා සමත් වුනා. ඕස්ට්‍රියාවේදි පැවති මෙම කාය වර්ධන තරගාවලියේදී ලූෂන් යුරෝපීය ශූරයා ලෙස වැජබුනු ලෝක ප්‍රසිද්ධ කායවර්ධන ශූර ආර්මින් ගැන්ගල් පවා පරාජය කිරීමට සමත් විය.

මෙම තරගාවලියට සහභාගී වීමට ඕස්ට්‍රියාවට ගිය ලූෂන් ඕස්ට්‍රියාවේදී සිදු කළ තවත් අපූරූ ක්‍රීයාවක් පිළිබදව වාර්තා වෙනවා. එනම් ඕස්ටියාවේ අවන්හලකදි කිලෝ ග්‍රෑම් 3ක් බර බර්ගර් ආහාරයක් , පැය බාගයක් තුල ආහාරයට ගැනීමට සමත් වීමයි.

එම අවස්තාවේ ඡායාරූප පහතින් ,



About lanka

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!