Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ ඇතිවී තිබෙන ව්‍යාකුල තත්වය පිළිබද ඇමරිකාව විමතියෙන් බවත් පාර්ලිමේන්තුව කැදවා ප්‍රශ්නය නිරාකරණය කරන තෙක් විමසිල්ලෙන් බව දන්වයි

ලංකාවේ ඇතිවී තිබෙන ව්‍යාකුල තත්වය පිළිබද ඇමරිකාව විමතියෙන් බවත් පාර්ලිමේන්තුව කැදවා ප්‍රශ්නය නිරාකරණය කරන තෙක් විමසිල්ලෙන් බව දන්වයි

ශි‍්‍ර ලංකාවේ උද්ගතවී ඇති වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් යොමු කරන බව අමෙරිකාව පවසනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ වැඩබලන තානාපති රොබට් හිල්ටන් හා අමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප‍්‍රධානී ඇන්තනී රෙන්සුල්ලි ඊයේ (29) පස්වරුවේ කතානායක කරූ ජයසූරිය මහතා හමු වුණා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ උද්ගත වූ තත්ත්වය පිළිබඳ තමන් විමතියට පත් වූ බවයි. ඉතා කඩිනමින් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළින් ශී‍්‍ර ලංකාව පත්ව ඇති අස්ථාවර භාවයට විසදුම් සොයා ගනු දැකීම අමෙරිකාවේ අපේක්‍ෂාව බවයි එම නියෝජිතයන් දෙදෙනා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!