Breaking News
Home / ක්‍රිඩා / ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරු සනත් ජයසූරිය හදිසියේ රෝගාතූරවෙයි. වැඩිදුර ප්‍රථිකාර සදහා ඕස්ට්‍රේලියාවට

ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරු සනත් ජයසූරිය හදිසියේ රෝගාතූරවෙයි. වැඩිදුර ප්‍රථිකාර සදහා ඕස්ට්‍රේලියාවට

ලංකාවේ ක්‍රිකට් උඩුයටිකුරු කල සුපිරි පිතිකරු, හිටපු නායක සහ හිටපු තේරුම්කමිටු සභාපති සනත් ජයසූරිය හදිසියේ රෝගාතූර වී තිබෙනවා.

ඒ ඔහුගේ දණහිසේ අබාදයක්. ඔහුට ඇවිදීමට අපහසු වීම නිසා අත්වාරු යොදාගන්නා බව සදහන් කෙසේ වෙතත් මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා ඔහු පිටත් වී තිබෙනාවා. එහිදී සනත්ට ශල්‍යකර්මයක් කිරීමට නියමිත බවයි වාර්ථා වන්නේ.

 

About article14

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!