Breaking News
Home / විදෙස් පුවත් / ලංකාවෙත් හිත දිනාගත් ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවි මිය යන්න විනාඩි 20 කට කලින් සුපිරි ජෙෂ්ඨයා අමිතාබ් තැබූ දෛවෝපගත ටුවිටර් පණිවිඩය ඉන්දියාව කලබයි

ලංකාවෙත් හිත දිනාගත් ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවි මිය යන්න විනාඩි 20 කට කලින් සුපිරි ජෙෂ්ඨයා අමිතාබ් තැබූ දෛවෝපගත ටුවිටර් පණිවිඩය ඉන්දියාව කලබයි

බොලිවුඩ් සිනමාවේ සුරූපී තාරකාවක වූ ශ්‍රීදේවී මිය යාමට පෙර බොලිවුඩයේ සිටින ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු සමාජ මාධ්‍ය ජාලයක තැබූ සටහනක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය වල අවධානය යොමුව තිබෙනවා.

මේ වන විට බොලිවුඩ් සිනමාවේ සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පියෙකු වන අමිතාබ් බච්චන් විසින් ශ්‍රීදේවී මිය යාමට විනාඩි 20කට පෙර සිය පෞද්ගලික ට්විටර් ගිණුමේ මෙම සටනහන තබා ඇති බවයි වාර්තා වන්නේ.

Image result for amitabh bachchan

ඉන්දීය මධ්‍ය පවසන ආකාරයට “කිසියම් අසුබ දෙයක් සිදුවීමට යන බව මට දැනෙනවා” යනුවෙන් අමිතාබ් බච්චන් සිය ට්විටර් ගිණුමේ සටහන් තිබෙනවා.

අමිතාබ් බච්චන් විසින් පලකළ මෙම සටහන සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රීදේවීගේ හදිසි අභාවයට පෙර ඒ පිළිබඳව යම් ඉඟියක් අමිතාබ් බච්චන් හට දැනී ඇති බවයි.

දශක 05ක් පමණ බොලිවුඩය වර්ණවත් කළ ශ්‍රීදේවි මිය යන විට පසුවූයේ 54 වන වියේයි.

 

About lanka

Check Also

ලංකාවේ ව්‍යාපාර කරන්න ගියාම පාගා ඉල්ලා. අද ඩොලර් බිලියන වලින් ඕමානයේ කටාර් රාජ්‍යයේ හයිවේ හදන එදා කුලී වැඩ කරපු ලාංකිකයා

කුලී වැඩ කරපු මම අද දැවැන්ත සමාගමක හිමිකරුවෙක්. මිලන් ඩි සිල්වා සභාපති Milcris (pvt) Ltd …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!