Breaking News
Home / දේශීය පුවත් / ලංකාවට ත්‍රිවිල් වැඩිවෙලා ඉද්දි රියදුරන්ගේ විනයත් ප්‍රශ්නයක් වෙලා ඉද්දි 6 දෙනෙකුට එකවර යන්න පුළුවන් තව ත්‍රිවිල් එකක් ගෙන්න යයි

ලංකාවට ත්‍රිවිල් වැඩිවෙලා ඉද්දි රියදුරන්ගේ විනයත් ප්‍රශ්නයක් වෙලා ඉද්දි 6 දෙනෙකුට එකවර යන්න පුළුවන් තව ත්‍රිවිල් එකක් ගෙන්න යයි

දැනට භාවිතයේ පවතින ත්‍රිවිල් රථ වල මගින් ගෙනයාමේදී රියදුරු ඇතුළුව තවත් තිදෙනෙකුට යාමට හැකියාව ඇත. නමුත් මේ වන විට නවතම ත්‍රිරෝද රථයක් වෙළදපොලට හදුන්වා දීමට නියමිතව ඇත්තේ රියදුරු ඇතුළුව තවත් 5 දෙනෙකුට පමණ යා හැකි පරිදිය.

එනම් මිට පෙර තිබුන රියැදුර අසුන හා මගී අසුනට අමතරව තවත් මගී අසුනක් මෙම නව ත්‍රිවිල් රථයට එක් වීම විශේෂයකි.දැනට ශ්‍රී ලංකාවේ නිතිය අනුව මගින් 3 කට වඩා ත්‍රිරෝද රථයක ගෙනයාම පටහැනිය.බොහෝ විට එම නිසා මගීන් මෙන්ම රියදුරන්ද ආහාසුතවයට පත්වනු අප දැක ඇත.

එම නව නිෂ්පාදනය මගින් වැඩි මගීන් පිරිසක් රැගෙන යාමට ලැබීම මගීන්ට ලැබෙන විශේෂ පහසුකමකි.දැනට මෙම ත්‍රිවිල් රථය ආසියාවේ රටවල් කිහිපයකම ධාවනය වන අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවටද හදුන්වා දීමට නියමිත බව වාර්තා වේ,

About lanka_2

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!