Breaking News
Home / දේශීය පුවත් / රෝග ආබාධ වලට එරෙහිව ජීවිතය ජයගත් බොලිවුඩ් සුපිරි තරු

රෝග ආබාධ වලට එරෙහිව ජීවිතය ජයගත් බොලිවුඩ් සුපිරි තරු

කොතරම් අබියෝග ආබාධ තිබුනත් ජීවිතය ජයගන්න හැමෝටම පුළුවන්. එහෙත් සුළු සිද්ධියකට පවා ජීවිතය හැරයන අද පරපුරට මේ සටහන ඉතා වැදගත්. අපි ආදරයකරන ඉන්දීය සුපිරි චරිත බොහෝ දෙනෙක්ට ඉතා දරුණු ගනයේ ලෙඩරෝග ඇතත් ඒවාට යට නොවී සුපිරි ජිවිත ගතකරන ආකාරය ඔවුන් අපට කියාදෙනවා. මෙම ආදර්ශය වර්තමාන පරපුරට අප පෙන්විය යුතුයි. ඔබ මෙය දුටුවානම් තව අයෙක්ට දකින්න share කරන්න. එයින් කඩාවැටුන එක ජිවිතයක් හරි ගොඩනැගේවි.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!