Breaking News
Home / දේශීය පුවත් / රොහින්ග්‍යා සරණාගතයින් මුලින්ම ආවේ 2008 ලු. ඒ අයත් යැව්වලු. මෙයාලත් යවනවලු.

රොහින්ග්‍යා සරණාගතයින් මුලින්ම ආවේ 2008 ලු. ඒ අයත් යැව්වලු. මෙයාලත් යවනවලු.

අද (27) පැවති කැබිනට් හමුවේදි රාජිත සේනාරත ඇමතිවරයා පවසන්නේ 2008 දි පලමු වතාවට රොහින්ග්‍යා සරනාගතයින් පැමිනි අතර ඔවුන් 2012 පිට කර ඇත. ඒ කාලයේ මහාරජාට බය නිසාද චන්ඩි කම් නොකලේ යන්න ඇමතිවරයා විමසනවා. පසුව 2013 නැවත ඇවිත් 2015 නැවත පිටමන් කල බවයි. මොවුන් නැවත සුදුසු දිනකදි පිට කරන බවයි ඔහු කියන්නේ.

මාධ්‍ය හමුව පහතින්

About article14

Check Also

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න එපා සුමතිපාලගේ ගෝලයෝ සහ හරින් ගැටුමක්

ක්‍රිකට් පිටියක්වත් නැති ක්ලබ් වලට මිලියන ගණන් ගෙවලා එකාට පඩි ලක්ෂ 80 හොරකම් ටික අහගන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!