Breaking News
Home / ක්‍රිඩා / රිලාසිරි ජිම්සිරී වෙයි. ජිම් එකේ බඩ බස්සලා ඇඟ හදන ජිම්සිරි

රිලාසිරි ජිම්සිරී වෙයි. ජිම් එකේ බඩ බස්සලා ඇඟ හදන ජිම්සිරි

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සැලකෙන්නේ ශාරීරික යෝග්‍යතාවය පිළිබදව විශේෂ සැළකිල්ලක් දක්වනා පුද්ගලයෙකු ලෙසයි, පසුගියදා මාළඹේ ප්‍රදේශයේ අලුතෙන්ම ඉදිකල ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක පුහුණු සැසියක් සදහා ක්‍රීඩා අමාත්‍යවරයා සහභාගී වූ අතර එහිදි ලබාගත් ඔහුගේ ඡායාරූප එකතුව පහතින්,

Source : cricketlk

About article14

Check Also

පළාත් සභා වලට දින නියම කිරීමට ජනාධිපති සුදානම් වෙයි හිටපු පළාත් සභා මන්ත්‍රීන් හමුවී තීරණය දෙයි

මේ වසරේ ජුනි මාසය වන විට පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!