Breaking News
Home / Video / රෑ 12 ට කොල්ලුපිටිය අගමැති කාර්යාලය ඉදිරියට ඇවිත් විශාල පිරිසක් ඉන්නවා කියමින් අපට නින්දක් නැ සාමය තහවුරු කරන්න කියමින් අල්ලා කියමින් විරෝධය පාපු ඉස්ලාම්වරු

රෑ 12 ට කොල්ලුපිටිය අගමැති කාර්යාලය ඉදිරියට ඇවිත් විශාල පිරිසක් ඉන්නවා කියමින් අපට නින්දක් නැ සාමය තහවුරු කරන්න කියමින් අල්ලා කියමින් විරෝධය පාපු ඉස්ලාම්වරු

රෑ 12 ට කොල්ලුපිටිය අගමැති කාර්යාලය ඉදිරියට ඇවිත් අල්ලා කියමින් විරෝධය පාපු ඉස්ලාම්වරු කියන්නේ මහනුවර මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා.

අප කිසි දිනක ජාතිවාදය කතා කර නැති අතර ඉදිරියටත් කතා කරන්නේ නැත.

එහෙත් එක ප්‍රශ්නයක් ඇත මුස්ලිම් ජාතිකයන් තරුණයෙකුට පොඩි හේතුවකට කුර ලෙස ගසා මරණ විට එම ප්‍රදේශයේ ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙනුත් බේදයකින් තොරව ලාංකිකයන් ලෙස සියල්ල එලියට බැසිය යුතුයි. එයට ආගමක් ජාතියක් අදාළ නොවන අතර ප්‍රචණ්ඩත්වය හා තර්ස්තවාදයට එරෙහි නැගී සිටිය යුත්තේ රටක් ලෙසයි. ලාංකිකයන් ලෙසයි.

හැම ජාතියකටම හානියක් නොමැතිව ජිවත් වීමට වාසනාවක් මේ රටේ ඇත. දරුණු නීති නැත. ගල් ගසා මරන්නේ නැත. ගෑනු පිරිමි කියා වෙනසක් නැත. එවන් සුන්දර පරිසරයක් සංස්කෘතියක් සමාජයක් ආරක්ෂා කරගැනීමට සියලු ජාතීන්ට වගකීමක් ඇති බව දැඩි ලෙස අවධාරණය කරමු.

තමන්ගේ වර්ගයට හානියක් වූ විට මෙවැනි හැසිරීම් යම් ජාතියකින් වෙනවානම් මතුපිටට නොපෙනෙන අළු යට ගින්නකින් පෙලෙන බවයි පෙනී යන්නේ.

කුමන ආගමක ජාතියක වුවත් අන්තවාදීන් සිටි. එම අන්තවාදීන්ට රටක් අවුලවන්න ඉඩ නොතැබීම සිංහල මුස්ලිම් දෙමල සියල්ලට දැඩි වගකීමක් ඇති අතර තම වර්ගයාගේ හයිය පෙන්වීමට පිරිස් බලය පෙන්වීමට තැන තැන යාමෙන් සිදුවන්නේ මෙම ප්‍රශ්නය දුර දිග යාමක් පමණක් බව බුද්දියෙන් හෝ මන්ද මානසිකත්වයෙන් දගලන ලාංකිකයන්ට පැවසිය යුතුයි.

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!