Breaking News
Home / දේශීය පුවත් / රෑ වැඩි කරපු ඉන්දන මිල පැය 12 ක් යන්න කලින් ආයෙත් අඩු කරයි. නරලොව හොල්මන් පිස්සු පාලනය

රෑ වැඩි කරපු ඉන්දන මිල පැය 12 ක් යන්න කලින් ආයෙත් අඩු කරයි. නරලොව හොල්මන් පිස්සු පාලනය

ඉන්ධන මිල යළි පහළ දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබෙනවා.

ඊයේ පැවති මිළටම ඉන්ධන අළෙවිකරන ලෙසයි ඔහු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නියෝග කොට ඇත්තේ.

ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල (ඊයේ (05) මධ්‍යම රාත්‍රිය තෙක් පැවති මිල) ලෙස සටහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.137, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.148, ඩීසල් ලීටරයක් රු.109 ක් සහ සුපර් ඩීසල් ලීටරයක්රු.119 ක් ලෙසයි.

About lanka

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!