Breaking News
Home / ක්‍රිඩා / රාත්‍රී ආහාරය වනවිට දිමුත්ගේ 196 සමග දික්වැල්ල, ඩිල් රුවන් චන්දිමාල් ලංකාව ප්‍රභල කරයි.

රාත්‍රී ආහාරය වනවිට දිමුත්ගේ 196 සමග දික්වැල්ල, ඩිල් රුවන් චන්දිමාල් ලංකාව ප්‍රභල කරයි.

දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේ රාත්‍රී ආහාරය වන විට ලකුණු 461/7 ලබාගෙන දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස්කරමින් සිටී. අවාසනාවන්ත ලෙස දිමුත් ලකුණු 196 ට දැවී ගියා.

එහෙත් දික්වැල්ල, චන්දිමාල්, සහ ඩිල් රුවන් අර්ධශතක ලබාගනිමින් දිමුත් සමග ඉනිම ගොඩනැගුවා. මේ වන විට පකිස්ථාන කණ්ඩායම සහ විචාරකයන් ඉතා පසුගාමි වී තිබෙන ආකාරය පෙනී යනවා. එලබෙන්නේ දිනයේ අවසන් භාගයයි.

ලකුණු පුවරුව පහතින්.

About article14

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!