Breaking News
Home / Video / ‘රාජපක්ෂලා යැව්වේ උබ නේද ආයේ ආපුවම බලාගමු’ හම්බන්තොට වරාය වගේ 5 ක් හදන සල්ලි පගාව ගන්න ගියා කියන සුජීවට ඉතාලි ලාංකිකයා කල මරණ තර්ජන

‘රාජපක්ෂලා යැව්වේ උබ නේද ආයේ ආපුවම බලාගමු’ හම්බන්තොට වරාය වගේ 5 ක් හදන සල්ලි පගාව ගන්න ගියා කියන සුජීවට ඉතාලි ලාංකිකයා කල මරණ තර්ජන

ශ්‍රි ලංකාවට යූරො බිලියන පහක විදේශ විනියමය ගෙනෙන විදුලි දුම්රිය ව්‍යාපෘතියක් පසුගිය කාලයේ නවතා දැමූ පුවතක් වාර්තා වුනා. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ගෙන ආ ආයෝජකයන් සදහන් කළේ ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන් වන මලීක් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ අමාත්‍යවරුන් සිය ආයෝජනය අනුමත කිරීමට නම් විශාල අල්ලසක් ලබා දෙන ලෙසට ඉල්ලූ බවයි.

මේ අවස්තාවේ යැයි කියන වීඩියෝවක්ද ආයෝජකයන් විසින් අන්තර්ජාලයට එක්කර තිබුනා. එම නිසා මෙම ආයෝජන ව්‍යාපෘතිය අඩපණ වී තිබෙන බවට ඔවුන් චෝදනා කළා.

ඒ පිළිබදව ජනපතිවරයාට පැමිණිලි කිරීමටද ආයෝජකයන් කටයුතු කර තිබුනා.

කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවූ සුජීව සේනසිංහ අමාත්‍යවරයා තමන් එලෙසින් අල්ලස් නොඉල්ලූ බවට ප්‍රකාශ කළා. එහිදි මාධ්‍ය ඇමතු නියෝජ්‍ය අමාත්‍යවරයා එම ආයෝජකයන් ඉතාලියේදි මුන ගැසුනු බව පිළිගැනීම විශේෂත්වයකි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ

මේ තිබෙන්නේ අදාළ පුද්ගලයන්ගේ සමාගම කියන කණ්ඩායමේ ලංකාවේ මාධ්‍යට දුන් මාධ්‍ය සාකච්චාවයි

About article14

Check Also

ජනාධිපති තවම ඉන්දියාවේ. අගමැති හා විපක්ශ නායක අදාල ස්ථාන වලට යයි

අද පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!