Breaking News
Home / දේශීය පුවත් / රසායන විද්‍යා Paper එක Out වෙලා නෑ. Over Marketing වැඩක් කරන්න ගිහින් ඉල්ලන් කාලා!

රසායන විද්‍යා Paper එක Out වෙලා නෑ. Over Marketing වැඩක් කරන්න ගිහින් ඉල්ලන් කාලා!

මෙවර උසස්පෙල රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවෙලා කියලා ලොකු ආන්දෝලනයක් වුනා. ඒත් වෙලාතියෙන්නේ ඕනවට වඩා මාර්කටින් වැඩක් කරන්න ගිහින් ඇනගත්ත සිද්දියක්.

මේකයි වෙලා තියෙන්නේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ශාලා වල බෙදලා ඉවරවෙනකොටම එකක් මේ සැකකාර ගුරුවරයා අරගෙන ඒකේ ප්‍රශ්න කීපයක් ඇතුල් කරලා ක්ෂනිකව ටයිප් සෙටින් කරලා ප්‍රින්ට් අරන් විභාගේ ලියලා එන ළමයින්ට බෙදලා මගේ සම්මන්ත්‍රනයක මේ ප්‍රශ්න ඒ විදියටම කලින් දීලා තිබ්බා කියලා පෙන්නන්න.

කොහොමහරි වැඩේ හිතුවට වඩා ප්‍රොමෝට් වෙලා මීඩියා වලට ගිය නිසා වුනේ හිරේ යන්න. මේ ගුරුවරයනම් තාම බාරවෙලා හරි හොයාගෙන හරි නෑ. ඒ වෙනුවට පැත්තක හිටපු ඔහුගේ පියා, සහෝදරයෙක්, සහා ටයිප්සෙටින් කරපු ආයතන හිමිකරුවා දැන් හිරේ විලංගුවේ වැටිලා.

හැම දේටම දැන් ලංකාවේ මාර්කටින් කරන්න ගිහින් ඇත්ත ඇති සැටියෙන් පෙන්නනවට වඩා මවා පාන්න යන එකෙන් තියන දේත් නැති කරගන්නේ ඔහොමයි.

 

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!