Breaking News
Home / ක්‍රිඩා / රසල් ආර්නල්ඩ් සහ ගන්ගුලි ඉන්දීය තරගාවලිය අතරතුර පිටිය මැද ගැටුමක් ඇති කරගයි

රසල් ආර්නල්ඩ් සහ ගන්ගුලි ඉන්දීය තරගාවලිය අතරතුර පිටිය මැද ගැටුමක් ඇති කරගයි

මේ අද දැවැන්ත පරාජයන් හමිවේ රට වෙනුවෙන් පිට රැටියන්ගෙන් දොස් උපහාස වලට ලක්වෙමින් රටේ නම භාෂාව ජාත්‍යන්තරයට ගෙනියන්න වෙර දරන මැදපෙල පිතිකරුවා පන්දු යවන්නා රසල් ආර්නල්ඩ් 2002 ආසියානු කුසලානයේදී එවකට ඉන්දීය නායකයා සමග මුහුණට මුහුන එඩිතරව නැගී හිටින වීඩියෝවක්.

එදා ක්‍රීඩකයන්ට මහා දැවැන්ත ආත්ම විශ්වාසයක් තිබුනේ කණඩායමක් විදියට දැවැන්ත ශක්තියක් තිබූ නිසා. අද කණ්ඩායමට ඒවැනි විශ්වාසයක් නෑ. අනුකම්පාවක් උපහාසයක් පමනයි අනෙක් රටවලින් ඇත්තේ. වර්ථමාන කණ්ඩායම නියෝජනය කරන්නන් දන්නා එකම කාරනය ක්ලබ් යාම, ඇඩ් වලට පෙනී හිටීම, එෆ්.බී අප්ඩේට් කිරීම, සංචාර වලදී ෆන් ගැනීම, ඇවිදීම, ෆෝටෝ ගැසීම වැනි සීනීබෝල වැඩ පමණි.

පරිපාලනයේ කොතරම් වැරදි අඩුපාඩු තිබුනත් රටේ පාලකයන්ගේ බලපෑම් තිබුනත් සංගා මහේලගේ පරම්පරාවත් අර්ජුනගේ පරම්පරාවත් අතර ක්‍රිකට් රැක්කේ ක්‍රීඩකයන් පමනි. අද කණ්ඩායමට නොහැකි වූයේත් පන නැත්තේත් උන්ටම පමනි.

රසල් ආර්නල්ඩ් අද කටින් කරන දේ එදා පිටියේ කල වීඩියෝව පහතින්..

About article14

Check Also

‘ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැ තමන් කිසි දිනක තරග පාවා දී නැ’ නිහඬව සිටි සනත් නිහඬතාව බිදිමින් නිවේදනයක් නිකුත් කරයි

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!