Breaking News
Home / දේශීය පුවත් / රවී සහ රුවන්ගේ තරගයෙන් 28 ට 10 ක් ලෙස රුවන් ජයගයි නව එජාප නියෝජ්‍ය නායකයා රුවන් විජේවර්ධන

රවී සහ රුවන්ගේ තරගයෙන් 28 ට 10 ක් ලෙස රුවන් ජයගයි නව එජාප නියෝජ්‍ය නායකයා රුවන් විජේවර්ධන

පක්ෂ්යයේ නියෝජ්‍ය නායකයා ලෙස රවී කරුණානායක සහ රුවන් විජේවර්ධන අතර රහස් චන්දයක් පවත්වා ඇති අතර එහිදී රුවන් චන්ද 28 කුත් රවී චන්ද 10 කුත් බැගින් ලබාගෙන පත්වී තිබෙනවා. ඒ අද පවතී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී.

මෙම නියෝජ්‍ය නායක දුරය පුරප්පාඩු වුයේ එජාපයෙන් ඉවත්වී නව පක්ෂයක් සාදාගෙන ගිය සජිත් ප්‍රේමදාසගේ හිස්වීම නිසයි.

පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයා මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ නවින් සහ වජිර තරගයෙන් ඉවත් වූ බවත් නායකයා ලෙස ජනවාරි තෙක් හිටපු අගමැතිවරයා කටයුතු කරන බවයි. එජාපයට නැවත ආණ්ඩුවක් ගත හැකිද යනුවෙන් විමසු මාධ්‍යවේදීන්ට ලබාදුන් පිළිතුර වුයේ හිටපු අගමැතිවරයාගේ අදහස වර්තමාන ආණ්ඩුව තව වසරක් යන විට අතිශය අර්බුධකාරී තත්වයකට පත්වන බවයි.

About article14

Check Also

යාල හෝටලයේ කොවිඩ් ආසදිතයාගේ සජිත් දෙවන පෙළ ආශ්‍රිතයෙක්

යාල හෝටලයේ කොවිඩ් ආසදිතයාගේ විපක්ෂ නායක සජිත් දෙවන පෙළ ආශ්‍රිතයෙක් බව සෞඛ්‍ය ඇමති පවිත්‍ර පැවසීමත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!