Breaking News
Home / දේශීය පුවත් / රවී සහ කාවිංග වැඩිහිටි ජෝශප් මයිකල්ට කැත වැඩක් කරයි. එජාපේ යහපාලනය!

රවී සහ කාවිංග වැඩිහිටි ජෝශප් මයිකල්ට කැත වැඩක් කරයි. එජාපේ යහපාලනය!

ජා ඇල සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා සංවිධායක ලෙස කිසිදු කතාවක් නොදීම හේතුවෙන් එය සංවිධානය කල කාවිංග ජයවර්ධන සහ රවී කරුනානායකට දැඩි විරෝධත්වයක් ප්‍රකාශ කලා.

වැඩිහිටු ජේශ්ඨයකු ලෙස ඔහුට නොසැලකීම සහ තම පක්ෂයේන උදවිය උසුලු විසුලු කිරීම කෙතරම් දේශපාලනය කුණු ගොඩක් කරගෙන ඇතිද යන්න අපට පෙනෙන කනගාටුදායක කරුනයි.

About article14

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!