Breaking News
Home / දේශීය පුවත් / රවී නොදන්න සැප ගෙදර දීපු අනිකාට තර්ජන කරලා තියෙන්නේ රවීගේ නෑයෙක්ලු

රවී නොදන්න සැප ගෙදර දීපු අනිකාට තර්ජන කරලා තියෙන්නේ රවීගේ නෑයෙක්ලු

රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි සමයේ පදිංචිවීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතා විසින් නිවසක් ලබාදීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අනිකා විජේසූරිය මහත්මියට මරණ තර්ජනය කර ඇත්තේ රවී කරුණානායක මහතාගේ ඥාතියෙකු බව බැඳුම්කර කොමිසමේදී අනාවරණය වී තිබේ.

 ඇයට මරණ තර්ජනය කර ඇත්තේ හිටපු මුදල් ඇමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඥාතියෙකු බව පැවසෙන ශනිල් නෙත්තිකුමාර නම් පුද්ගලයෙකු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කර ඇත.

  දේශීය පුවත් 

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!